බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා, එම ධූරයෙන් ඉල්ලා අස්වෙයි. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ බන්ධනාගාර අධිකාරී ගාමිණී බී දිසානායක එම ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය වැඩ බලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත භාර දී ඇති බව වාර්තා වේ. ජනාධිපති සමාව අවභාවිතා කරමින්, බන්ධනාගාරයේ ඉහළ නිළධාරීන්ගේ මැදිහත් වීම මත සිරකරුවන් මුදා හැරීම සම්බන්ධයෙන් මතුව තිබෙන ආන්දෝලනාත්මක වටපිටාව මත මෙම ඉල්ලා අස්වීම සිදුව තිබේ. ජනාධිපති සමාව හිමි වූ සිරකරුවා පිළිබද පුවත රට තුළ මහත් ආන්දෝලනයක් ඇති කළ අවස්ථාවේ, බන්ධනාගාර දෙපාර්තමේන්තු මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබුණ අතර, එම මාධ්‍ය නිවේදනය අපැහැදිලි දුරවබෝධ එකක් බවට විවේචන එල්ල විය.
Heading | Heading |
---|
Heading |
---|
2025-06-11 6:23 am
|
Heading |
---|
2025-06-11 11:42 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|