දැනට කුසපත් ඇදීමෙන් සභාපතිවරු තෝරාගත් පළාත් පාලන ආයතන ගණන 3 යි. ඒ තුනේම බලය මාලිමාවට. විපක්ෂයට බහුතර මන්ත්‍රී ධූර සංඛ්‍යාවක් හිමිව තිබූ සොරණාතොට ප්‍රාදේශීය සභාවේ බලයද තමන් සතු- කර ගැනීමට ජාතික ජන බලවේගයට හැකිව තිබේ. සොරණාතොට ප්‍රාදේශීය සභාව සදහා සභාපතිවරයෙකු තෝරා ගැනීමේ ඡන්ද විමසීමේ දී සමගි ජන බලවේගයෙන් ඉදිරිපත් වූ අපේක්ෂකයා සහ ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ අපේක්ෂකයා යන දෙදෙනාම සමාන ඡන්ද සංඛ්‍යාවක් ලබාගෙන තිබුණු බැවින්, අවසානයේදී සභාපතිවරයා තෝරා ගැනීම කු-සපත් ඇදීමෙන් සිද්ධ කිරීමට සිදුවිය. එහිදී සභාපති ධූරය සදහා පත් වීමේ වාසනාව උදා වූවේ ජාතික ජන බලවේගයෙන් ඒ සදහා ඉදිරිපත් වූ අපේක්ෂකයාටයි. මීට පෙර අවස්ථා දෙකකදී කුසපත් ඇදීමෙන් සභාපතිවරයා තෝරා ගැනීමට සිදුව තිබුණු අතර, එම අවස්ථා දෙකේ දීම සභාපති ධූරය සදහා පත් වූවේ ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා ය. ඒ, මැදගම සහ දෙහිඕවිට යන ප්‍රාදේශීය සභා සදහා සභාපතිවරුන් තෝරා ගැනීමේ දී ය.
Heading | Heading |
---|
Heading |
---|
2025-06-18 12:30 pm
|
Heading |
---|
2025-06-17 9:43 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|