ජූනි 20 වන විට පිහිටුවා තිබෙන පලාත් පාලන ආයතන ගණන 245 යි. ඉන් 192 ක බලය ජාතික ජන බලවේගයට. පලාත් පාලන ආයතන 333 කින් පළාත් පාලන ආයතන 245 ක් ජූනි විසි වන දා වන විට ස්ථාපිත කර තිබෙන අතර, ඉන් අතිශය බහුතරයක් වන පලාත් පාලන ආයතන 192 ක බලය තහවුරු කරගෙන ඇත්තේ ජාතික ජන බලවේගයයි. ජූනි විස්ස වන විට පළාත් පාලන ආයතන 53 ක බලය විපක්ෂයට හිමිව තිබෙන අතර, ඉන් පළාත් පාලන ආයතන 22 ක බලය හිමිව ඇත්තේ සමගි ජන බල වේගයටයි. උතුරේ පළාත් පාලන ආයතන 16 ක බලය ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය ස්ථාපිත කරගෙන තිබේ. ආගරපතන, කොටගල සහ නුවරඑළිය යන ප්‍රාදේශීය සභාපල සභාපති ධූර ලංකා කම්කරු කොන්ග්‍රසයට හිමිව තිබෙන අතර, එම සභාවල උපසභාපති ධූර හිමිව ඇත්තේ ජාතික ජන බලවේගයටයි. මේ අතර, සභාපතිවරු තෝරා ගැනීම සදහා පැවැත්විය යුතු ඡන්දය නිසි ආකාරව පවත්වා ගැනීමට නොහැකි වීව හේතුවෙන් පලාත් පාලන ආයතන හතරක සභා පිහිටුවීම දින නියමයක් නොමැතිව කල් දැමීමට සිදු විය.
credit @ newwire.lk
Heading | Heading |
---|
Heading |
---|
2025-07-04 9:00 am
|
Heading |
---|
2025-07-03 8:35 am
|
Heading |
---|
2025-07-02 9:19 am
|
Heading |
---|
2025-07-01 10:11 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|