
නිහාල් තල්දූව මධ්‍යම අපරාධ විමර්ශන ඒකකයෙන් මොණරාගලට..! පොලිස් ලොක්කන් 32 කට වහාම ක්‍රියාත්මකවන පරිදි ස්ථානමාරුවීම්.  නියෝජ්‍ය පොලිස්පතිවරු නවයක් සහ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරු දහසයක් ඇතුළුව ඉහළ පොලිස් නිළධාරීන් තිස් දෙදෙනෙකුට, වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථානමාරුවීම් ලබා දී තිබේ.  ඒ අනුව, මෑතකදී ස්ථාපිත කරන ලද මධ්‍යම අපරාධ විමර්ශන ඒකකය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වූ නිහාල් තල්දූව, මොණරාගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මාරුකර යවා තිබේ.  එහිදී, මාණ්ඩලික නියෝජ්‍ය පොලිස්පති තනතුරේ කටයුතු කරනු ලබන නියෝජ්‍ය පොලිස්පති ජේ.ආර්.ඩයස් මහතාට, එම වගකීමට අමතරව, මධ්‍යම අපරාධ විමර්ශන ඒකකයේ වගකීම ද පවරා තිබේ. 
| Heading | Heading | 
|---|
| Heading | 
|---|
| 
															   2025-11-04 8:09 am 
																		   | 
														
| Heading | 
|---|
| 
															   2025-11-03 8:54 am 
																		   | 
														
| Heading | 
|---|
| 
															   2025-10-31 2:19 am 
																		   | 
														
| Heading | 
|---|
| 
															   2025-10-29 9:42 am 
																		   | 
														

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading | 
|---|
| Heading | 
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. | 
|---|
| 
                                           වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. 
                                                      සැණින් දැන ගැනීමට 
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. 
                                                       |