Heading
දේශීය
2025-06-26 2:13 am • Views: 292

2025 වසරේ මුල් මාස පහේ අපනයන ආදායම ඩොලර් බිලියන 6.9 ක්. පසුගිය වසර හා සැසදීමේ දී 7.14% ක වර්ධනයක්.!

2025 වසරේ මුල් මාස පහේ අපනයන ආදායම ඩොලර් බිලියන 6.9  ක්. පසුගිය වසර හා සැසදීමේ දී  7.14% ක වර්ධනයක්.! 

2025 වසරේ මුල් මාස පහ තුළ, ශ්‍රී ලංකාව, සිය අපනයන හරහා, එක්සත් ජනපද ඩොලර් බිලියන 6.9 ක ආදායමයක් උපයා ඇති බව වර්තා වේ. 

එය, පසුගිය වසරේ අදාල කාල පරිච්ඡේදය හා සසදා බැලීමේ දී 7.14% ක වර්ධනයකි. 

අපනයන වෙළද පොල විවිධාංගීකරණය කිරීමටත්, තරඟකාරීත්වය ඉහළ නැංවීමටත් රජය කටයුතු කිරීම මෙම වර්ධනයට හේතු වී ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි. 

සේවා අපනයනය සමස්ත අපනයන වර්ධනය තුළ ඉහළම පංගුව සලකුණු කරයි. 

වසරේ මුල් මාස පහ තුළ සේවා අපනයනයේ වර්ධනය 13.20% කි. 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න