Heading
දේශීය
2025-06-27 11:23 am • Views: 715

බන්ධනාගාර ලොක්කෝ බන්ධනාගාරයේ වාහනවලින්ම අවස්ථා 233 කදී රැදවියන්ව ගෙදර දොරේ වැඩ කර ගන්න එක්කරගෙන ගිහින්..!

බන්ධනාගාර ලොක්කෝ බන්ධනාගාරයේ වාහනවලින්ම අවස්ථා 233 කදී රැදවියන්ව ගෙදර දොරේ වැඩ කර ගන්න එක්කරගෙන ගිහින්..! 

2023 වසරේ දි වැලිකඩ බන්ධනාගාරයේ ප්‍රධානීන්, අවස්ථා 233 ක දී බන්ධනාගර රැදවියන් ඔවුන්ගේ නිවාසවල වැඩපළ කර ගැනීම සදහා බන්ධනාගාරයෙන් පිටතට රැගෙන ගොස් ඇති බව ජාතික විගණන කාර්යාලය නිකුත් කර තිබෙන වාර්තාවක සදහන් වන බව, ලංකාදීප පුවත්පත වාර්තා කරයි. 

මෙම අවස්ථා 233 න් අවස්ථා 64 දී, බන්ධනාගාර නිළධාරීන් මෙම රැදවියන් ඔවුන්ගේ නිවෙස් වෙත රැගෙන ගොස් ඇත්තේ බන්ධනාගාර වාහන සංචිතයට අයත් වාහන් වලිනි. 

එමගින් ඔවුන් බන්ධනාගාර වාහන කිලෝමීටර් 332 ක දුරක් අනීතිකව ධාවනය කර තිබේ. 


Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න