Heading
දේශීය
2025-06-30 11:15 am • Views: 264

ලක්ෂ 17 ක මහජන මුදල් අවභාවිතා කිරීම; ලක්ෂ්මන් යාපාට අධිචෝදනා භාර දෙයි.

ලක්ෂ 17 ක මහජන මුදල් අවභාවිතා කිරීම; ලක්ෂ්මන් යාපාට අධිචෝදනා භාර දෙයි. 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙනුවෙන් පුවත්පත් දැන්වීමක් පළ කිරීම සදහා මහජන මුදල් රුපියල් ලක්ෂ 17 ක මුදලක් වැය කිරීම සම්බන්ධයෙන්, හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපාට සහ ආයෝජන මණ්ඩලයේ හිටපු සභාපතිට එරෙහිව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබේ. 


Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න