
රුපියල් කෝටි 103 ක වැට් බදු ගෙවීම පැහැර හැරලා..! ඇලෝසියස්ට නඩු පිට නඩු..! 2019 සහ 2020 අතර කාලයට අදාලව නොගෙවා පැහැර හැර තිබෙන රුපියල් කෝටි 103 කට අදාල වැට් බදු වංචාවක් සම්බන්ධයෙන්, දේශීය ආදායම් කොමසාරිස්වරයා විසින් අර්ජුන් ඇලෝසියස් ඇතුළු පුද්ගලයන් තිදෙනෙකුට එරෙහිව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබේ. අර්ජුන් ඇලෝසියස් මීට පෙර ද, වැට් බදු නොගෙවා පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිරදඩුවමක් භුක්ති වින්දේ ය. එවර ඔහුට නොගෙවා පැහැර හැර තිබුණු වැට් බදු ප්‍රමාණය රුපියල් බිලියන 3.5 කි.
| Heading | Heading |
|---|
| Heading |
|---|
|
2025-11-03 8:54 am
|
| Heading |
|---|
|
2025-10-31 2:19 am
|
| Heading |
|---|
|
2025-10-29 9:42 am
|
| Heading |
|---|
|
2025-10-28 8:08 am
|

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading |
|---|
| Heading |
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
|---|
|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|