ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා අද සිට 3%ක අමතර ඉහළ පොලියක්. ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සදහා 3%ක අමතර ඉහළ පොලියක් ලබා දීම අද සිට ක්‍රියාත්මක වන බව මුදල් අමාත්‍යංශය නිවේදනය කරයි. මෙය ක්‍රියාත්මක වන්නේ වයස අවුරුදු හැට ඉක්මවූ ජ්‍යේෂ්ඨ පුරවැසියන් වෙනුවෙනි. මීට අදාල බැංකු ගිණුම්, ජූලි පළමුවැනිදා සහ දෙසැම්බර් 31 අතර කාලයේ දී විවෘත කළ හැකි ය. උපරිම තැන්පතු මුදල මිලියනයකි. අදාල ස්ථාවර තැන්පතුව වසරකින් කල් පිරෙන ලෙස විවෘත කළ යුතුය. රාජ්‍ය බැංකු පහක් සහ පෞද්ගලික බැංකු 12 ක් මෙම වැඩ සටහනට එක්ව තිබේ.
Heading | Heading |
---|
Heading |
---|
2025-06-30 3:03 am
|
Heading |
---|
2025-06-30 11:15 am
|
Heading |
---|
2025-06-30 8:25 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|