
ලෝකෙම කොළඹට ගේන වැඩකට ෂාරුක් අගෝස්තු 2 කොළඹ එයි. සුපිරි නළු ෂාරුක් ඛාන් අගෝස්තු මාසයේ දෙවන දා දිවයිනට පැමිණෙන බව වාර්තා වේ. ඒ, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සහ මෙල්කෝ රිසෝර්ට් ඇන්ඩ් එන්ටර්ටේන්මන්ට් හවුල්කාරීත්වයෙන් සංවර්ධන කරන ලද දකුණු ආසියාවේ පළමු සුඛෝපභෝගී නිවාඩු නිකේතනය වන “සිටි ඔෆ් ඩ්‍රීම්ස් -” විවෘත කිරීමේ සමාරම්භක උත්සවය වෙනුවෙනි. සිටි ඔෆ් ඩ්‍රීම්ස් කාමර අටසියයකින් යුතු වන අතර, එය, කලාපයේ ඇති වඩාත්ම නවීන රැස්වීම් සහ උත්සව අවකාශයන් අතරෙන් එකක් වන බව පැවසේ. මෙම ව්‍යාපෘතිය හේතුවෙන් කොළඹ නගරයේ අගය සැලකිය යුතු මට්ටමකින් ඉහළ යනු ඇතැයි අපේක්ෂිත ය.
| Heading | Heading |
|---|
| Heading |
|---|
|
2025-11-03 8:54 am
|
| Heading |
|---|
|
2025-10-31 2:19 am
|
| Heading |
|---|
|
2025-10-29 9:42 am
|
| Heading |
|---|
|
2025-10-28 8:08 am
|

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading |
|---|
| Heading |
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
|---|
|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|