Heading
දේශීය
2025-07-04 9:00 am • Views: 1765

අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂවරියට ජපුර රෝහලේ ස්නායු ශල්‍ය වෛද්‍යවරියගේ දියණියගෙන් මරණ තර්ජන..!

අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂවරියට ජපුර රෝහලේ ස්නායු ශල්‍ය වෛද්‍යවරියගේ දියණියගෙන් මරණ තර්ජන..!

අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂිකා, සුලෝචනා හෙට්ටිආරච්චිට, දැනට රක්ෂිත බන්ධනාගාරගතකර සිටින, ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය, මහේෂි විජේරත්නගේ දියණිය විසින් මරණ තර්ජන එල්ල කර තිබෙන බව වාර්තා වේ. 

අද, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ භූමිය තුළ දී මෙම මරණ තර්ජනය එල්ල වී ඇති අතර, ඒ බව අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂිකා සුලෝචනා හෙට්ටිආරච්චි, මහේස්ත්‍රාත්වරයා දැනුවත් කර තිබේ. ඒ අනුව, මහේස්ත්‍රාත්වරයාගේ උපදෙස් පරිදි, ඈ, මෙම මරණ තර්ජනය පිළිබදව පොලිසියට පැමිණිලි කර ඇති බව වාර්තා වේ. 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න