
වැලිගම ප්‍රාදේශීය සභාව; මාලිමා මන්ත්‍රීවරයෙකුගේ නිවසට වෙඩි ප්‍රහාරයක්. වැලිගම ප්‍රාදේශීය සභාව සදහා ජාතික ජනබලවේගයෙන් තේරී පත්ව සිටින තාරක නානායක්කාරගේ නිවසට අද උදෑසන වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වේ. වෙඩි ප්‍රහාරයෙන් කිසිවකු ලබා නැත. වෙඩික්කරුවන් සොයා පොලිසිය පරීක්ෂණ පවත්වයි. මීට පෙර, ජූනි මාසයේ 27 වන දා වැලිගම ප්‍රාදේශීය සභාව සදහා සභාපතිවරයෙකු තෝරා ගැනීම සදහා පැවැත්වීමට නියමිතව තිබුණු ඡන්ද විමසීමට එමින් සිටි ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු දෙදෙනෙකු පැහැර ගැනීමට ලක්ව තිබුණි.
| Heading | Heading |
|---|
| Heading |
|---|
|
2025-11-03 8:54 am
|
| Heading |
|---|
|
2025-10-31 2:19 am
|
| Heading |
|---|
|
2025-10-29 9:42 am
|
| Heading |
|---|
|
2025-10-28 8:08 am
|

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading |
|---|
| Heading |
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
|---|
|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|