Heading
දේශපාලන
2024-07-04 4:45 am

නීතිපති විරුද්ධයි, හිරුණිකාට ඇප නෑ

නීතිපති විරුද්ධයි..! හිරුණිකාට ඇප නෑ.

හිරුණිකා ප්‍රේමචන්ද ඉදිරිපත් කර තිබෙන ඇප ඇයැදුම සලකා බැලීම එළැඹෙන 11 වන දා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය තීරණය කර තිබේ. 

අධිකරණය එම තීරණය ගෙන ඇත්තේ හිරුණිකා ඉදිරිපත් කර තිබෙන ඇප අයැදුමට එරෙහිව විරෝධතා ගොනු කරන බව නීතිපතිවරයා විසින් අධිකරණයට දැනුම් දීමෙන් පසුව ය.

ඩිෆෙන්ඩරයකින් තරුණයෙකු පැහැරගෙන යාම සම්බන්ධයෙන් වරදකරු වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මේ වන විට බරපතල වැඩ සහිතව වසර හතරක කාලයක් සදහා රක්ෂිත බන්ධනාගාරගතකර සිටියි.

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න