Heading
දේශපාලන
2024-08-14 9:41 am

අතාවුල්ලා රනිල්ට. බදියුදීන් සජිත්ට.

අතාවුල්ලා රනිල්ට. බදියුදීන් සජිත්ට. 


එළැඹෙන ජනාධිපතිවරණයේ දී රිෂාද් බදියුදීන්ගේ නායකත්වයෙන් යුතු ඒ.සී.එම්.සී පක්ෂයේ සහාය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීමට එම පක්ෂයේ උත්තරීතර මණ්ඩලය අද තීරණය කර තිබේ. 

එම පක්ෂයේ උත්තරීතර මණ්ඩල සාමාජිකයන් අතර පැවති රහස් ඡන්දයකින් මෙම තීරණයට පැමිණ තිබේ. 

මේ අතර ඒ.එල්.එම්. අතාවුල්ලාගේ නායකත්වයෙන් යුතු ජාතික කොන්ග්‍රසය, ඉදිරි ජනාධිපතිවරණයේ දී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සිය සහාය ලබා දීමට තීරණය කර තිබේ. 

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න