
ලංකාවට ජංගම දුරකථන ගෙන්වීම හා බෙදා හැරීම සිදු කරන විශිෂ්ඨතම සමාගම ලෙස පූවා හෝල්ඩිංග් සම්මානයට පාත්‍රවෙයි. ලංකාවට ජංගම දුරකථන ගෙන්වීම හා බෙදා හැරීම සිදු කරන සමාගම් අතරෙන්, විශිෂ්ඨතම සමාගම ලෙස පූවා හෝල්ඩින්ග් සමාගම සම්මානයට පාත්‍ර වී තිබේ. පසුගිය දා ෂැංග්‍රීලා හී පැවති පිනකල් ශ්‍රී ලංකා 2025 සම්මාන රාත්‍රියේදී පූවා හෝල්ඩිංග් මෙම සම්මානය දිනාගන්නා ලදී.
| Heading | Heading |
|---|
| Heading |
|---|
|
2026-01-26 10:26 am
|
| Heading |
|---|
|
2026-01-26 10:20 am
|
| Heading |
|---|
|
2026-01-26 10:17 am
|
| Heading |
|---|
|
2026-01-19 11:42 am
|

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading |
|---|
| Heading |
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
|---|
|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|