Heading
දේශපාලන
2024-08-15 7:01 am

බදියුදීන්ගේ පක්ෂයේ 3 ක් ජනපති රනිල්ට..!

බදියුදීන්ගේ පක්ෂයේ 3 ක් ජනපති රනිල්ට..!


රිෂාද් බදියුදීන් මහතාගේ නායකත්වයෙන් යුතු- සමස්ත ලංකා මහජන කොංග්‍රසය නියෝජනය කරන මන්ත්‍රීවරු තිදෙනෙක්, ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට තීරණය කර තිබේ. 

මෙසේ ජනාධිපතිවරයාට සහාය පල කිරීමට තීරණය කර තිබෙන්නේ එම පක්ෂයේ පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රී රහීම්, අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී ඉෂාක් රහුමාන් සහ දිගාමඩුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී එස්.එම්.එම්. මුෂාරෆ් යන අයයි. 


Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න