Heading
දේශපාලන
2024-08-16 2:47 am

"මෛත්‍රී ගන්නෑ..!" රනිලුත් කියයි. සජිතුත් කියයි.

"මෛත්‍රී ගන්නෑ..!" රනිලුත් කියයි.  සජිතුත් කියයි. 


ඉදිරි ජනාධිපතිවරණයේ දී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහයෝගය ලබා ගැනීමට කිසිසේත්ම තමන් අපේක්ෂා නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබේ. 

එමෙන්ම, මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහයෝගය ලබා ගැනීමට සජබය තීරණය කර තිබෙන බවට පැතිර යන ආරංචිය සහමුලින්ම අසත්‍යයක් බව එම පක්ෂයද නිවේදනය කර තිබේ. 

සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක එස්.එම් මරික්කාර් මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබෙන්නේ, එම ප්‍රචාරය පරාජයෙන් වියරු වැටී සිටින ආණ්ඩුවේ වැඩක් බවයි. 

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න