Heading
දේශපාලන
2024-08-17 1:25 am • Views: 7

"මාලිමාවේ ආණ්ඩුවක විධායක ජනාධිපති ක්‍රමය අහෝසියි..!"

"මාලිමාවේ ආණ්ඩුවක විධායක ජනාධිපති ක්‍රමය අහෝසියි..!"

ඉදිරි ජනාධිපතිවරණයෙන් පසුව පිහිටුවන සිය රජයක් යටතේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි ක්‍රමය අහෝසි කරන බව ජාතික ජන බලවේගය අවධාරණය කර තිබේ. 

එළැඹෙන 26 වන දා ඉදිරිපත් කිරීමට නියමිත එම පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය තු-ළ මේ කාරණය ඇතුළත්ව තිබෙන බව ඉරිදා ලංකාදීප පුවත්පත සිය මුල්පුවත ලෙස ගෙනහැර දක්වයි. 

බලයට පත් වීමෙන් පසුව, විධායක ජනාධිපති ක්‍රමය අහෝසිකොට පාර්ලිමේන්තුවට බලතල පැවරෙන, සියළු ජාතීන්ට සමාන අයිතිවාසිකම් ලබා දෙන සහ ප්‍රජාතන්ත්‍රවාදය බලගන්වන නව ව්‍යවස්ථාවක් හදුන්වා දෙන බව ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ ඇතුළත් කර තිබේ. 

ඊට අමතරව, වංචා දූෂණ වැළැක්වීම පිළිබදව ද සිය ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ ජාතික ජන බලවේගය අවධාරණය කර තිබේ. 

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න