Heading
දේශපාලන
2024-08-18 1:55 am

“රට දිනවිය හැකි නායකයා සජිත්..!” කුමාරි මුණසිංහත් සජිත්ට එකතු වේ.

“රට දිනවිය හැකි නායකයා සජිත්..!” කුමාරි මුණසිංහත් සජිත්ට එකතු වේ. 


 

ප්‍රවීණ රංගන ශිල්පිනී කුමාරි මුණසිංහ, ඉදිරි ජනාධිපතිවරණයේ දී තමන් සජිත් ප්‍රේමදාස මහතාට සහාය පලකරන බව නිවේදනය කරයි. 

මේ මොහොතේ රට දිනවිය හැකි එකම නායකයා සජිත් ප්‍රේමදාස යැයි තමන් විශ්වාස කරන බව ඈ පවසයි. 

කුමාරි මුණසිංහ, ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ බිරිදයි. 

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න