Heading
දේශපාලන
2024-08-18 8:10 am

“බලයට පත් වූ පසු විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා..!” සජිත් ප්‍රේමදාස.

“බලයට පත් වූ පසු විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා..!” සජිත් ප්‍රේමදාස. 


එළැඹෙන ජනාධිපතිවරණයෙන් තමන් ජයග්‍රහණය කළහොත් විධායක ජනාධිපති ධූරය අහෝසි කරන බව ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසා තිබේ. 

ඔහු මේ බව පවසා ඇත්තේ රුවන්වැල්ල ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි. 

මීට පෙර රට පාලනය කළ බොහෝ අය විධායක ජනාධිපති ධූරය අහෝසි කරන බව පවසා බලයට ආ නමුත්, ඔවුන් කිසිවෙකු එය සිදු නොකළ බව පවසන සජිත් ප්‍රේමදාස, තමන් බලයට පත් වූ පසු පාර්ලිමේන්තුවට මුල්තැන ලබා දෙන පාලන ක්‍රමයක් ස්ථාපිත කරන බවට පොරොන්දු වී තිබේ. 

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න