Heading
දේශපාලන
2024-07-05 4:58 am

ජනාධිපතිගේ ධූර කාලය අවුරුදු පහක් ද නැත්නම් හයක් ද ? පෙත්සම් විභාගය ජූලි 08

ජනාධිපතිගේ ධූර කාලය 

අවුරුදු පහක් ද නැත්නම් හයක් ද..?

පෙත්සම් විභාගය 

ජූලි 08. 

ජනාධිපතිවරයාගේ ධූර කාලය සම්බන්ධයෙන් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සදහා අගවිනිසුරු ජයන්ත ජයසූරිය විසින් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කර තිබේ. 

පෙත්සම, ජූලි මාසයේ අටවන දා විභාගයට ගැනීමට නියමිතය. 

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, මුර්දු ප්‍රනාන්දු, ප්‍රීති පද්මන් සූරසේන සහ එස්.තුරෙයිරාජා යන විනිසුරුවරු මෙම පෙත්සම විභාගයට පත්කර තිබෙන පංච පුද්ගල විනිසුරු මඩුල්ලට අයත් වේ. 

දයාල් ලේනාව නමැති පුද්ගලයෙකු විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති අතර, ඔහු ව්‍යවසායකයෙකු බව වාර්තා වේ.

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න