Heading
දේශපාලන
2024-08-22 12:18 pm

"පලාත් පාලන මැතිවරණය කල් දැමූවන්ට වැඩ වරදී..!" ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව ප්‍රකාශ කරයි.

"පලාත් පාලන මැතිවරණය කල් දැමූවන්ට වැඩ වරදී..!" ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව ප්‍රකාශ කරයි. 


2023 වසරේ මාර්තු- නම වන දා පැවැත්වීමට නියමිතව තිබූ පලාත් පාලන මැතිවරණය නොපැවැත්වීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි. 

අදාල පලාත් පාලන මැතිවරණය නොපැවැත්වීමෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බව පවසමින් ජාතික ජන බලවේගය, සමගි ජන බලවේගය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ පැෆරල් සංවිධානය මෙම මූලිකි අයිතිවාසිකම් පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබේ. 

පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසම සම මැතිවරණ කොමසාරිස් නම් කර තිබේ. 

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න