Heading
දේශපාලන
2024-08-27 1:06 am

"රනිල් සජිත් එක් විය යුතුයි..!" රාජිත යළි අවධාරණය කරයි.

"රනිල් සජිත් එක් විය යුතුයි..!" රාජිත යළි අවධාරණය කරයි. 



රට වෙනුවෙන් සජිත් සහ රනිල් එක්විය යුතුයැයි, රාජිත සේනාරත්න මහතා අද යළිත් අවධාරණය කර තිබේ. 

පසුගිය දා පාර්ලිමේන්තු- මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස් වූ තලතා අතු-කෝරාල මහත්මියද මෙම ඉල්ලීම ඉදිරිපත් කර තිබුණ අතර, රාජිත සේනාරත්න මහතා අද පැවසූවේ, තලතා අතුකෝරාළ මහත්මියගේ එම ඉල්ලීම ඉතාම සාධාරණ ඉල්ලීමක් බවයි. 

සජිත් ප්‍රේමදාස මහතා දෙපාර්ශ්වයේ එකතුවකට සූදානම් නැති නමුත්, ජනාධිපතිවරණ සටන ඉදිරියට ඇදී යද්දී තවත් සජබ මන්ත්‍රීවරු කිහිප දෙනෙකුම රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට එනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද රාජිත සේනාරත්න මහතා පවසයි. 

පක්ෂය තුළ මෑතකාලීනව මත-ුව තිබෙන වර්ධනයන් පිළිබදව කණස්සල්ලෙන් පසුවන බොහෝ මන්ත්‍රීවරු පිරිසක් සජබය තුළ සිටිතත්, සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කරනු ඇතැයි යන විශ්වාසය මත ඔවුන් තීන්දුවක් ගැනීමට නොහැකිව සිටින බවද මන්ත්‍රීවරයා පවසයි. 

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න