Heading
දේශපාලන
2024-09-06 11:28 am • Views: 16

“සහාය නොදෙන අනෙක් රාජ්‍ය අමාත්‍යවරුත් ඉවත් වන්න..!” ජනපති දැනුම් දෙයි.

“සහාය නොදෙන අනෙක් රාජ්‍ය අමාත්‍යවරුත් ඉවත් වන්න..!” ජනපති දැනුම් දෙයි. 


ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ දිනයේ දී රාජ්‍ය අමාත්‍යවරු සිව් දෙනෙකු ඔවු දැරූ එම ධූර වලින් ඉවත් කර තිබුණි. 

එසේ ඉවත් කරන ලද රාජ්‍ය අමාත්‍යවරු සිව් දෙනාට අමතරව, ජනාධිපතිවරයාට සහාය නොදෙන, තවත් රාජ්‍ය අමාත්‍යවරු පිරිසක් ආණ්ඩුව තුළ සිටිති. 

එම සියළු දෙනාටද වහාම ඉවත්වන ලෙස ජනාධිපතිවරයා දැනුම් දී ඇති බව වාර්තා වේ. 

රාජ්‍ය අමාත්‍යවරුන්ට අමතරව, ඉදිරි ජනාධිපතිවරණයේ දී තමන්ට සහාය නොදක්වන, අනෙකුත් මන්ත්‍රීවරුන්ටද, ආණ්ඩුවෙන් ඉවත්වන ලෙස ජනාධිපතිවරයා දැනුම් දී ඇතැයි පැවසේ. 

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න