Heading
දේශපාලන
2024-09-08 2:08 am

"අනුර ඇවිත් ගියා. රනිල් 17 එනවා. සජිත් තාම දිනයක් දී නෑ." ස්වාධීන රූපවාහිනිය කියයි.

"අනුර ඇවිත් ගියා. රනිල් 17 එනවා. සජිත් තාම දිනයක් දී නෑ." ස්වාධීන රූපවාහිනිය කියයි. 

සිය නාලිකාව ඔස්සේ විකාශය කරනු ලබන කැඩපත දේශපාලන සංවාදය සදහා ප්‍රධාන ජනාධිපති ධූර අපේක්ෂකයන්ට ආරාධනා යවා ඇති බව පවසන ස්වාධීන රූපවාහිනිය, එම අපේක්ෂකයන් අතරෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා ඇති බව පවසයි. 

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පසුගිය දා එකී සංවාදය සදහා පැමිණ තිබුණි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන දා හත් වන දා එකී සංවාදය සදහා සහභාගී වන බව ප්‍රකාශ කර තිබේ. 

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට ආරාධනා යවා ඇතත්, ඔහු මේ දක්වා ඊට කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැති බව එම ආයතනයේ සභාපති සුදර්ශන ගු-ණවර්ධන පවසා ඇති බව වාර්තා වේ. 


Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න