Heading
දේශපාලන
2024-09-20 3:36 am

"බැසිල් මහමැතිවරණයට කලින් ආපහු එනවා..!" සාගර කාරියවසම්.

"බැසිල් මහමැතිවරණයට කලින් ආපහු එනවා..!" සාගර කාරියවසම්. 

අද උදෑසන දිවයිනෙන් පිටත්ව ගිය බැසිල් රාජපක්ෂ, පාර්ලිමේන්තු මැතිවරණය මෙහෙය වීම සදහා යළි පැමිණෙන බව එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් මහතා පවසයි. 

බැසිල් රාජපක්ෂ විදෙස්ගත වූ වේ වෛද්‍ය පරීක්ෂණයකට මුහුණ දීම සදහා බව පවසන එම පක්ෂයේ මහ ලේකම්, ඔහු පිටව යාමට තිබුනේ සතියකට පෙර දී බවත්, නාමල්ගේ මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවීම සදහා මේ දක්වා දිවයිනේ රැදී සිටිය බවත් අවධාරණය කරයි. 

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න