Heading
දේශපාලන
2024-07-23 4:59 am

වී.එෆ්.එස් වීසා මගඩිය දුරදිග යයි. මුදල් කාරක සභාවේ සභාපති ධූරයෙන් හර්ෂ ඉවත් වෙයි.

වී.එෆ්.එස් වීසා මගඩිය දුරදිග යයි.
මුදල් කාරක සභාවේ සභාපති ධූරයෙන්
හර්ෂ ඉවත් වෙයි.

මුදල් කාරක සභාවේ සභාපති ධූරයෙන් තමන් තාවකාලිකව ඉවත්වන බව ආචාර්ය හර්ෂද සිල්වා මහතා පවසයි.

වී.එෆ්.එස් මගඩිය පිළිබදව මුදල් කාරක සභාවේ සභාපතිවරයා වශයෙන් හර්ෂද සිල්වා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාව පිළිගත නොහැකි බවත්, එම වාර්තාව සදහා තමන්ගේ එකඟතාවයක් නොතිබුණු බවත් චෝදනා කළ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ, ඉන් තමන්ගේ වරප්‍රසාද කඩ වූ බවද පැවසී ය.

මුදල් රාජ්‍ය අමාත්‍යවරයාගේ චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කළ ආචාර්ය හර්ෂද සිල්වා, මුදල් රාජ්‍ය අමාත්‍යවරයා විසින් එල්ල කරන ලද චෝදනා සියල්ල විමසා බලා එම චෝදනාවන්ට පිළිතුරු ලබා දෙන තෙක් තමන් මුදල් කාරක සභාවේ සභාපති ධූරයෙන් ඉවත්වන බව පැවසී ය.

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න