Heading
දේශපාලන
2024-07-03 4:49 am

"ජනාධිපතිගේ දූර කාලය අවසන් වන්නේ කවද්ද? අර්ථ දැක්වීමක් අවශ්‍යයි. එතෙක් ඡන්දය එපා" ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

"ජනාධිපතිගේ දූර කාලය
අවසන් වන්නේ කවද්ද..?
අර්ථ දැක්වීමක් අවශ්යයි. එතෙක්
ඡන්දය එපා..!"
ශ්රේෂ්ඨාධිකරණයට පෙත්සමක්.
වත්මන් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ දූර කාලය අවසන් වන දිනය සම්බන්ධයෙන් නිශ්චිත අර්ථ දැක්වීමක් අවශ්ය බවත්, එතෙක් ජනාධිපතිවරණය කැදවීම කල් දමන ලෙසත් ඉල්ලමින්, ශ්රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වී තිබේ.
මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙන්නේ සී.ඩී. ලේනව නමැති ව්යවසාසයෙකු විසින් බව වාර්තා වේ.
ආණ්ඩුක්රම ව්යවස්ථාවට අනුව, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයකින් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට තවත් වසරක කාලයක් සිය දූරයේ රැදී සිටිය හැකි බවට වූ තර්කයක් මීට පෙර ඉදිරිපත් වී තිබුණි.

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න