පොලිස්පති ධූරය සම්බන්ධයෙන් මත-ුව තිබෙන ගැටළුව විසදා ගන්නා තෙක්, මැතිවරණ අංශය භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සමග කටයුතු කරන බව මැතිවරණ කොමිසම පවසයි. පොලිස්පතිවරයා පත් කිරීමට අදාල ව්‍යවස්ථානුකූල කටයුතු වගකිව යුතු පාර්ශ්ව විසින් ඉදිරියේ දී සිද්ධ කරනු ඇතැයි පවසන මැතිවරණ කොමසාරිස්වරයා, ධූරය දරන ජනාධිපතිවරයා ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වුවත්, රට ඉදිරියට පවත්වාගෙන යාමේ යාන්ත්‍රණයක් සකස් කර තිබෙන බවද පවසයි.
Heading |
---|
30K Followers
|
40K Followers
|
4K Followers
|
325K Followers
|
747 Followers
|
Heading | Heading |
---|
Heading |
---|
2024-09-20 3:36 am
|
Heading |
---|
2024-09-20 1:55 am
|
Heading |
---|
2024-09-18 10:03 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|