Heading
දේශපාලන
2024-07-26 7:17 am

“පාර්ලිමේන්තුව රාජාධිකරණයක් නොවෙයි..! දේශබන්දුට එරෙහිව දුන් තීන්දුව පිළිනොගෙන සිටීමට කතානායකට බෑ...!” සාලිය පීරිස්

පාර්ලිමේන්තුව යනු රාජධිකරණයක් නොවේ යැයි, ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා පවසයි.

ඔහු මේ බව පවසා සිටියේ මේ මොහොතේ පැවැත්වෙන මාධ්ය හමුවක් පවත්වමිනි.

දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ශ්රේෂ්ඨාධිකරණය ලබා දුන් නියෝගය පිළි නොගන්නා බව ප්රකාශ කිරීමේ බලයක් කතානායකට නැති බවද ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා පවසයි.

ඔහු එසේ පැවසූවේ, ශ්රේෂ්ඨාධිකරණ තීන්දුවට එරෙහිව පියවරක් ගන්නා ලෙස අග්රාමාත්යවරයා විසින් කතානායකගෙන් ඉල්ලා තිබීම සැලකිල්ලට ගනිමිනි.

රටේ ඉහළම අධිකරණය ශ්රේෂ්ඨාධිකරණය බව පැවසූ සාලිය පීරිස් මහතා, ශ්රේෂ්ඨාධිකරණයට ඉහළින් වූ අභියාචනාධිකරණ බලයක් කතානායකට නැති බවද පවසයි

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න