Heading
දේශපාලන
2024-07-26 8:03 am

අනුරගේ චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරනවා..! ඇමති හරීන් කියයි.

විදෙස් සංචාර සඳහා රජයේ මුදල් භාවිත කළ බවට මා හට සිදුකරන ලද අවඥා සහගත සහ පදනම් විරහිත චෝදනා පිළිකුළෙන් යුතුව හෙළා දකිමි!
එම සියලු චෝදනා සඳහා සාක්ෂි සහිතව පිළිතුරු ලබාදී ඇත. අදාළ විදෙස් සංචාර සඳහා පෞද්ගලිකව වියදම් දරා තිබියදිත් සිදුකරන ලද චෝදනා අනුර කුමාර සහෝදරයා විසින් ම නිවැරදි කළ යුතු බවට අවධාරණය කරමි.
(සියළු වියදම් සහිත ලැයිස්තුව මේ සමඟ අමුණා ඇත.)

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න