Heading
දේශපාලන
2024-07-30 2:54 am

“බැරිවෙලාහරි ජනාධිපතිවරණය තියන්න බැරි වුනොත් ඒත්, නොවැම්බර් 17 න් පස්සේ මේ ජනාධිපතිට ධූරයේ ඉන්න බෑ..! මහින්ද දේශප්‍රිය.

පොලිස්පති ධූරය සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුව මත මොනයම්ම හෝ හේතුවකින් නිසි ලෙස ජනාධිපතිවරණය පැවැත්වීමට නොහැකි වූවා යැයි සිතුවද, එසේ වුවද, නොවැම්බර් 17 වන දාට පසුව එක් දිනයක් හෝ ධූරයේ රැදී සිටීමට වත්මන් ජනාධිපතිට ව්‍යවස්ථානුකූලව නොහැකිවන බව හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි. 

කෙසේ වෙතත්, පොලිස්පති ධූරය පුරප්පාඩු වී නැති බැවින්, වැඩ බැලීම සදහා පොලිස්පතිවරයෙකු පත් කිරීම වත්මන් ජනාධිපතිවරයාගේ වගකීමක් බවද ඔහු අවධාරණය කරයි. 

ජනාධිපතිවරයා එයත් මග හරිනවානම් සහ මැතිවරණය පැවැත්වීමට තවදුරටත් බාධා එල්ල වනවා නම්, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගොස් ඒ බාධාව ඉවත් කර ගත හැකි බවත්, මැතිවරණ කොමිසම එසේ කරනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා තවදුරටත් පවසයි.

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න