
වගා හානි වන්දි මුදල හෙක්ටයාරයකට රුපියල් ලක්ෂය දක්වා ඉහළ දමයි..! අයහපත් කාලගුණය හේතුවෙන් හානියට පත් වූ වගා බිම් සදහා ලබා දෙන වන්දි මුදල හෙක්ටයාරයකට රුපියල් ලක්ෂය දක්වා ඉහළ දමා ඇති බව කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.  එමෙන්ම, ගංවතුර තත්ත්වයට ගොදුරු වී වැලි පිරී තිබෙන ක-ුඹුරුවලින් එම වැලි ඉවත් කර ගැනීම සදහා රාජ්‍ය ආයතනවල සහාය ලබා දීමට කටයුතු කරන බවටද ඒ මහතා ගොවි ජනතාවට පොරොන්දු වී තිබේ. 
| Heading | Heading | 
|---|
| Heading | 
|---|
| 
															   2025-11-04 8:09 am 
																		   | 
														
| Heading | 
|---|
| 
															   2025-11-03 8:54 am 
																		   | 
														
| Heading | 
|---|
| 
															   2025-10-31 2:19 am 
																		   | 
														
| Heading | 
|---|
| 
															   2025-10-29 9:42 am 
																		   | 
														

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading | 
|---|
| Heading | 
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. | 
|---|
| 
                                           වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. 
                                                      සැණින් දැන ගැනීමට 
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. 
                                                       |