Heading
දේශපාලන
2024-07-30 3:53 am • Views: 10

එස්.එම්. චන්ද්‍රසේනත් රනිල්ට...!

එස්.එම්. චන්ද්‍රසේනත් රනිල්ට...!

දැඩි මහින්දවාදියෙකු ලෙස පෙනී සිටි අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේන මහතා ද, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සිය සහයෝගය ලබා දෙන බව ප්‍රකාශ කර තිබේ. 

ඒ, පක්ෂය නම් කරන ජනාධිපතිධූර අපේක්ෂකයාට හැර වෙනත් අපේක්ෂකයෙකුට සහාය පල කිරීම පක්ෂය විසින් තහනම් කර තිබිය දී ය. 

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න