Heading
දේශපාලන
2024-07-30 4:13 am • Views: 4

කෙහෙළියට ඇප දෙනවාද නැද්ද..? තීන්දුව අගෝස්තු 09.

කෙහෙළියට ඇප දෙනවාද නැද්ද..? තීන්දුව අගෝස්තු 09.


ඉමියුනිග්ලෝබියුලීන් වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතකර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව ලබා දී තිබෙන අධිකරණ නියෝගය අහෝසි කරන ලෙසත්, ඔහුට ඇප ලබා දෙන ලෙසත් ඉල්ලමින් අභියාචනාධිකරණය හමුවේ ගොනු කර තිබෙන පෙත්සම, අගෝස්තු නම වන දා විභාගයට ගැනීමට නියමිත ය. 

මීට අදාල තීන්දුව අගෝස්තු මාසයේ පළමුවැනිදා ලබා දීමට මීට පෙර නියමිතව තිබුණි. 

කෙසේ වෙතත්, එය අගෝස්තු නම වන දා දක්වා කල්ගොස් තිබේ. 

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න