Heading
දේශපාලන
2024-07-30 6:38 am

දේශබන්දු යළි පොලිස්පති කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් පාගමන් යති..!

දේශබන්දු යළි පොලිස්පති කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් පාගමන් යති..!


ශ්‍රේෂ්ඨාධිකරණය මගින් සේවය අත්හිටුවන ලද දේශබන්දු තෙන්නකෝන් යළි පොලිස්පති ධූරයට පත් කරන ලෙස ඉල්ලා, කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල අංශයේ මහාචාර්ය අගලකඩ සිරි සුමන හිමි ඇතුළු පිරිසක් පාගමනක නිරත වී ඇති බව වාර්තා වේ.

මෙම පා ගමන සදහා සාමණේර භික්ෂූන්වහන්සේලා කීප නමක්ද සහභාගී වී ඇති බවයි පැවසෙන්නේ. 

කොටුව දුම්රිය ස්ථානයේ සිට කොටුව බෝධිය දක්වා පිරිස පාගමනින් පැමිණ ඇති අතර, බෝධිය ඉදිරියේ සිට දේශබන්දු යළි පොලිස්පති ධූරයට පත් කරන ලෙස ඉල්ලා තිබේ. 

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න