Heading
දේශපාලන
2024-07-30 7:21 am

“පොලිස්පතිවරයෙකු හෝ වැඩබලන පොලිස්පතිවරයෙකු පත් කරන්න..!” මැතිවරණ කොමිසම ජනපතිට දැනුම් දෙයි.

“පොලිස්පතිවරයෙකු හෝ වැඩබලන පොලිස්පතිවරයෙකු පත් කරන්න..!” මැතිවරණ කොමිසම ජනපතිට දැනුම් දෙයි. 


පොලිස්පතිවරයෙකු හෝ වැඩබලන පොලිස්පතිවරයෙකු පත්කරන ලෙස මැතිවරණ කොමිසම ජනාධිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා සිටීමට තීරණය කර තිබෙන බව වාර්තා වේ. 

මැතිවරණ කොමිසම අද රැස් වී මෙම තීරණය ගෙන තිබේ. 

ශ්‍රේෂ්ඨාධිකරණය, දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයේ රාජකාරී කිරීමෙන් වළක්වා ඇති අතර, එය එළැඹෙන ජනාධිපතිවරණයට බලපානු ඇතැයි ඇතැම් පිරිස් විශ්වාස කරයි. 

කෙසේ වෙතත්, පොලිස්පතිවරයෙකු හෝ වැඩබලන පොලිස්පතිවරයෙකු පත් නොකිරීම පොලිස් දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර පරිපාලනයට ගැටළුවක් විය හැකි නමුත් නියමිත පරිදි ජනාාධිපතිවරණය පැවැත්වීමට එය බාධාවක් නොවන බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පවසයි. 

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න