Heading
දේශපාලන
2024-07-30 9:50 am • Views: 20

පොහොට්ටු මන්ත්‍රීවරු 92 ක් ජනපතිට සහය දෙන බව කියති..!

පොහොට්ටු මන්ත්‍රීවරු 92 ක් ජනපතිට සහය දෙන බව කියති..!

පොහොට්ටු පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරීපත් වූ මන්ත්‍රීවරු අතරෙන්, මන්ත්‍රීවරු 92 ක්, ඉදිරි ජනාධිපතිවරණය සදහා තරග වදින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සහාය පල කිරීමට තීරණය කර තිබෙන බව වාර්තා වේ. 

ජනාධිපතිට සහාය පළ කරන මන්ත්‍රී කණ්ඩායම අද පස්වරු පහයි තිහට රැස් වීමට නියමිතව තිබුණු අතර, එම රැස්වීමෙන් පසුව සියළු දෙනා ඒකාබද්ධ ප්‍රකාශයට අත්සන් කොට එය ජනාධිපතිවරයාට භාර දීමට නියමිත බව වාර්තා විය. 

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න