Heading
දේශපාලන
2024-07-31 4:52 am

“ඉතුරුවෙන්නේ එක පුද්ගලයාද ඔහුත් සමඟ හෝ මේ ගමන යා යුතුයි..!” නාමල් රාජපක්ෂ

“ඉතුරුවෙන්නේ එක පුද්ගලයාද ඔහුත් සමඟ හෝ මේ ගමන යා යුතුයි..!” නාමල් රාජපක්ෂ

 

පොහොට්ටු පක්ෂයේ විශාල පිරිසක් පක්ෂය හැර යාම සම්බන්ධයෙන්, එම පක්ෂයේ ජාතික සන්විධායක නාමල් රාජපක්ෂ මහතා අදහස් දක්වා තිබේ. 

කවුරු පක්ෂය අත හැර ගියත්, ඉතිරි වෙන්නේ එක් පුද්ගලයෙකු පමණක් වුවත්, ඒ ඉතිරිවන පුද්ගලයා සමඟ හෝ මේ ගමන යා යුතු බවයි නාමල් රාජපක්ෂ පවසන්නේ. 

එමෙන්ම, සාමාජිකයන් පක්ෂය අතහැර යාම පොහොට්ටු පක්ෂයට පමණක් උරුම ඉරණමක් නොවන බවද ඔහු පවසයි. 

කෙසේ වෙතත්, තවදුරටත් ජනාධිපතිවරයා සමග රාජපක්ෂවරු නැති නිසා, ඔහුට දැන් සජබ මන්ත්‍රී කණ්ඩායමේ සහයෝගය ලබා ගත හැකි බවද නාමල් රාජපක්ෂ පවසයි. 

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න