Heading
දේශපාලන
2024-08-01 8:03 am

ඇමති කාන්චනගේ ප්‍රධානත්වයෙන් මාතර දිස්ත්‍රික් පොහොට්ටු බල මණ්ඩලය රැස් වෙයි..!

ඇමති කාන්චනගේ ප්‍රධානත්වයෙන් මාතර දිස්ත්‍රික් පොහොට්ටු බල මණ්ඩලය රැස් වෙයි..!

යෝජනා තුනක් සම්මත කර ගනියි. 

වෙන කෙනෙක් නම් නොකරනු. රනිල්ටම සහාය දෙනු. සාගර කාරියවසම් ඉවත් කරනු. 


ඇමති කාන්චන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් අද පොහොට්ටු පක්ෂයේ මාතර දිස්ත්‍රික් බල මණ්ඩලය රැස් වී තිබේ. 

එහිදී යෝජනා තුනක් ඒකමතකිව සම්මත කරගෙන ඇති බව වාර්තා වේ. 

එම යෝජනා තුන වන්නේ, 

01. පොහොට්ටු පක්ෂයෙන් ජනාධිපතිවරණය සදහා වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම සදහා පසුගිය සදුදා දිනයේ දී පොහොට්ටු පක්ෂයේ දේශපාලන බල මණ්ඩලය ගත් තීරණය වහා ඉවත් කර ගැනීම. 

02. එළැඹෙන ජනාධිපතිවරණයේ දී පොහොට්ටු පක්ෂයේ සහාය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දීම.

03. පොහොට්ටු පක්ෂයේ මහලේකම් ධූරයෙන් සාගර කාරියවසම් මහතා ඉවත් කර ඒ වෙනුවට රමේෂ් පතිරණ මහතා පත්කර ගැනීම.  

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න