Heading
දේශපාලන
2024-08-02 1:19 am

පවිත්‍රාත් රාජපක්ෂලාට පිටුපායි..?

පවිත්‍රාත් රාජපක්ෂලාට පිටුපායි..?


ඉදිරි ජනාධිපතිවරණය සදහා පොහොට්ටු පක්ෂය වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතු බවට වූ මතයේ පසුගිය සදුදා දිනයේ දී ත් දැඩිව එල්බී සිටි පවිත්‍රා වන්නි ආරච්චි මහත්මිය, මේ වන විට සිය පාක්ෂිකයන්ගෙන් අසා එම තීරණය යලි සලකා බැලීමට සූදානම් වන බව වාර්තා වේ. 

පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පසුගිය සදුදා දිනයේ පවසා සිටියේ, රනිල්ට සහාය දෙනවා වෙනුවට,  පොහොට්ටු පක්ෂය වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතු බවයි. 

නමුත් ඊයේ දිනයේ දී  සිය රත්නපුරයේ පිහිටි නිවසේ දී ආධාර කරුවන් මුණ ගැසී ඇති පවිත්‍රා, එහිදී, ජනාධිපතිවරණයේ දී ගත යුතු තීන්දුව සම්බන්ධයෙන් ඔවුන්ගේ මතය විමසා තිබේ. 

මෙම මත විමසුම සදහා දහතුන් දෙනෙකු සහභාගී වී ඇති අතර, ඔවුන්ගෙන් 12 දෙනෙකුම පවසා ඇත්තේ, ඉදිරි ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහයෝගය ලබා දිය යුතු බවිය. එක් අයෙකු පමණක්, පොහොට්ටුව ඉදිරිපත් කරන අපේක්ෂකයෙකු සදහා පවිත්‍රා සහාය දිය යුතු යැයි ඉල්ලා තිබුණි. 

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න