Heading
දේශපාලන
2024-08-02 5:13 am

“අපි හමුවුනේ නෑ..!” සජිත් සහ නාමල් කියති.

“අපි හමුවුනේ නෑ..!” සජිත් සහ නාමල් කියති. 

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ පොහොට්ටු පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා අතර, තෙවන පාර්ශ්වයක මැදිහත්වීමකින් හමුවක් සිදුව ඇති බවට, ජනාධිපතිවරයාගේ උපදේශකයෙක-ුවන ආශු මාරසිංහ මහතා ඊයේ මාධ්‍ය හමුවක දී සිදු කළ ප්‍රකාශය, නාමල් රාජපක්ෂ මෙන්ම සජිත් ප්‍රේමදාස මහතාද එකහෙළා ප්‍රතික්ෂේප කර තිබේ. 

එවැනි හමුවක් ඔවුන් දෙදෙනා අතර සිදු නොවූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසා ඇති අතර, නාමල් රාජපක්ෂ ද පවසා ඇත්තේ එවැනි හමුවක් සිදු නොවූ බවයි. 

තමන් පිළිබදව ප්‍රවෘත්ති පළ කිරීමට පෙර, ඒවායේ සත්‍ය අසත්‍යතාවය තහවුරු කර ගැනීමට වගබලා ගන්නාලෙස නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මාධ්‍යවේදීන්ගෙන් ද ඉල්ලා තිබුණි. 

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න