“බැදුම්කර මගඩියට ජනපති රනිල් සම්බන්ධයි කියලා මං කවදාවත් ම කියලා නෑ..!” බන්දුල ගුණවර්ධන. කුප්‍රකට බැඳුම්කර වංචාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හවුල් යැයි තමන් කිසි දිනෙක කියා නැති බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ග-ුණවර්ධන මහතා පවසයි. බැදුම්කර මගඩිය සිද්ධ කලේ ජනාධිපතිවරයා විසින් පත්කළ පුද්ගලයන් පවසා තිබෙන අමාත්‍යවරයා, ඔහු පත්කළ පුද්ගලයන් වංචාවක් කළා කියා එහි වගකීම ජනාධිපතිවරයා භාර ගත යුතු නැති බව අවධාරණය කර තිබේ.
Heading | Heading |
---|
Heading |
---|
2024-11-21 3:16 am
|
Heading |
---|
2024-11-20 5:34 am
|
Heading |
---|
2024-11-18 5:39 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|