Heading
දේශීය
2024-08-08 1:01 am

“අරගලකරුවන් තරුණ නායකයෙකු ඉල්ලුවා..! මෙන්න නාමල්..!” මහින්ද රාජපක්ෂ.

“අරගලකරුවන් තරුණ නායකයෙකු ඉල්ලුවා..! මෙන්න නාමල්..!” මහින්ද රාජපක්ෂ. 


අරගලකරුවන්ගේ ඉල්ලීමට අවනතව පොහොට්ටු පක්ෂය, නාමල් රාජපක්ෂ ජනාධිපතිධූර අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. 

ඔහු පවසන්නේ, තරුණ නායකයෙකුට රට භාර දිය යුතු යැයි අරගල කරුවන් ඉල්ලා තිබුණු බවයි. 

ඉදිරි ජනාධිපතිවරණයේ දී රටේ තරුණ ප්‍රජාවේ සහාය නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට ලැබෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවද හිටපු ජනාධිපතිවරයා පවසයි. 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබා දීම සදහා පක්ෂය හැර ගිය පිරිස් වෙත විශේෂ ආරාධනාවක් කරන හිටපු ජනාධිපතිවරයා, නාමල් රාජපක්ෂ තරුණ නායකයාට සහාය දීමට යළි පක්ෂය වෙත පැමිණෙන්නැයි ඉල්ලා සිටියි. 

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න