Heading
දේශපාලන
2024-08-09 8:56 am

නාමල්ගේ අටක් රාජ්‍ය අමාත්‍යධූර අත්හරිති..!

නාමල්ගේ අටක් රාජ්‍ය අමාත්‍යධූර අත්හරිති..!


ජනාධිපතිවරණයේ දී නාමල් රාජපක්ෂට සහාය දීමට තීරණය කර තිබෙන රාජ්‍ය අමාත්‍යවරු අට දෙනෙක්, ඔවුන් දරන එම රාජ්‍ය අමාත්‍යධූරවලින් ඉවත් වීමට තීරණය කර තිබෙන බව වාර්තා වේ. 

මෙසේ සිය ධූරවලින් ඉවත්වීමට තීරණය කර තිබෙන රාජ්‍ය අමාත්‍යවරු වන්නේ, ඉන්දික අනුරුද්ධ, ඩී.වී. චානක, සිරිපාල ගම්ලත්, ශශීන්ද්‍ර රාජපක්ෂ, ප්‍රසන්න රණවීර, තේනුක විදානගමගේ, අශෝක ප්‍රියන්ත සහ මොහාන්ද සිල්වා යන අයයි. 

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න