Heading
දේශීය
2025-08-12 1:35 am • Views: 177

"රාජිත අත්අඩංගුවට ගනු..!" අධිකරණය නියෝග කරයි.


"රාජිත අත්අඩංගුවට ගනු..!" අධිකරණය නියෝග කරයි. 

හිටපු අමාත්‍ය රාජිත සේනරාත්න අත්අඩංගුවට ගැනීම සදහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර තිබේ. 

කිරින්ද ධීවර වරායේ වැලි කැනීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමට ලබා දීමෙන් රජයට රුපියල් ලක්ෂ 262 ක මුදලක් පාඩු කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සදහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කළ කැදවීම දිගින් දිගටම මග හරිමින් සිටිය දී මෙම අත්අඩංගුවට ගැනීමේ නියෝගය ඔහුට එරෙහිව නිකුත් වී තිබේ. 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න