Heading
දේශීය
2025-12-15 5:50 am • Views: 16

වතුකම්කරුවන් 21 ක් දිනෙක වැටුප රජයේ ආපදා අරමුදලට පරිත්‍යාග කරති...!

වතුකම්කරුවන් 21 ක්
දිනෙක වැටුප
රජයේ ආපදා අරමුදලට
පරිත්යාග කරති...!
මස්කෙළිය, මාවුස්සාකැලේ කොට්ඨාශයේ, හපුගස්තැන්න පහළ කොටසේ වතුක්මකරුවන් 21 දනෙක්, ඔවුන්ගේ දෛනික වැටුප රජය පිහිටුවා ඇති ආපදා අරමුදලට පරිත්යාග කර තිබේ.
පීඩාවට පත් ජනතාව වෙනුවෙන් තමන්ට හැකි දේ කිරීමට අවස්ථාවක් ලැබීම ගැන සතුටු වන බව එම පිරිස පවසා තිබේ.

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න