Heading
දේශීය
2025-08-12 3:34 am • Views: 767

“ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂජනරාල් මේ රාජ්‍ය යාන්ත්‍රණය තුළ සිටින දූෂිත නිළධාරිනියක්..!” මන්ත්‍රී අසිත නිරෝෂණ

“ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂජනරාල් මේ රාජ්‍ය යාන්ත්‍රණය තුළ සිටින දූෂිත නිළධාරිනියක්..!” මන්ත්‍රී අසිත නිරෝෂණ.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් රේණුකා එම් වීරකෝන්, දූෂිත නිළධාරිනියක් බව ජාතික ජනබලවේගය පාර්ලිමේන්තු- මන්ත්‍රී අසිත නිරෝෂණ පවසයි. 

ඔහු මේ බව පවසා සිටියේ, ස්වාධීන රූපවාහිනී නාලිකාව ඔස්සේ විකාශය වන කරට කර දේශපාලන සංවාදයට එක් වෙමිනි. 

සුප්‍රීම් සැට් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරියට නොමඟ යවනසුළු තොරතුරු ලබා දීම පිටුපස සිටින්නේ ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය බවයි මන්ත්‍රීවරයා පවසන්නේ. 

මෙවැනි තවත් දූෂිත නිළධාරීත් රාජ්‍ය සේවය තුළ සිටින බව පවසන මන්ත්‍රීවරයා, ඔවුන්ට එරෙහිව කඩිනමින් පියවර ගන්නා බව අවධාරණය කරයි. 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න