රාජකාරී වේලාව තුළ රෝහලෙන් බැහැරව සිටි විශේෂඥ වෛද්‍යවරු තිදෙනා පවසා ඇත්තේ, ඔවුන්, අදාල පෞද්ගලික රෝහල තුළ සිදු වෙමින් පැවති හදිසි දරු ප්‍රසූතියකට සහභාගී වූ බවයි. යම් ජීවිතයක් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන්, තමන් සේවය කරන රෝහලෙන් බැහැර ව රාජකාරී කිරීමේ අවසරය වෛද්‍යවරුන්ට ඇති බව එම වෛද්‍යවරුන්ගේ අදහස වී තිබේ.
කෙසේ වෙතත්, එවැනි අවස්ථාවක කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිකුත් කරන ලද චක්‍රලේඛයක් ඇති බව පවසා තිබෙන රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍යවරයා, මෙම වෛද්‍යවරු තිදෙනා එම චක්‍ර ලේඛය උල්ලංඝණය කර ඇති බවට චෝදනා කරයි.
Heading | Heading |
---|
Heading |
---|
2025-08-20 2:09 am
|
Heading |
---|
2025-08-20 12:05 pm
|
Heading |
---|
2025-08-19 7:52 am
|
Heading |
---|
2025-08-18 5:49 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|