කොළඹ උද්ධමනය පහතට...! ජූලි 2.4% යි. අගෝස්තු 0.5% යි. කොළඹ දිස්ත්‍රික්කයේ උද්ධමන අනුපාතය අගෝස්තු මාසයේ දී සැලකිය යුතු ලෙස පහත වැටී ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කර තිබෙන වාර්තාවන්ගෙන් පැහැදිලි වේ. ඒ අනුව, පසුගිය ජූලි මාසයේ දී 2.4% ඉහළ අනුපාතයක පැවති, කොළඹ දිස්ත්‍රික්කයේ උද්ධමනය, අගෝස්තුවේ දී 0.5% දක්වා පහත වැටී තිබේ. ශ්‍රී ලංකාව ඉතිහාසයේ ඉහළම උද්ධමනය 2022 වසරේ දී වාරතා කලේය. 2022 වසරේ උද්ධමනය 70% ක්ව පැවතුණි. කෙසේ වෙතත්, වසරක පමණ කාලයක සිට උද්ධමනය තනි ඉලක්කමකට ගෙන ඒමට රජය සමත්ව සිටියි.
Heading |
---|
30K Followers
|
40K Followers
|
4K Followers
|
325K Followers
|
747 Followers
|
Heading | Heading |
---|
Heading |
---|
2024-09-19 1:46 am
|
Heading |
---|
2024-09-19 11:14 am
|
Heading |
---|
2024-09-19 9:02 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|